තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණ භූමියේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකයින් කවුද

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉකුත් 20වනදා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව අප වාර්තා කළා. ඒ සඳහා චීන රජයෙන්ද සහයෝගය හිමිව තිබෙන බවත් ඔවුන්ගේ යන්ත්‍ර උපකරණ හරහා මෙම වැවේ තැන්පත්වී තිබෙන රොන්මඩ ඉවත් කර වැව ප්‍රතිසංස්කරණය කල හැකි බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා. එමෙන්ම මේ...