චීන සංස්කෘතික මධ්‍යස්ථානය සකස් කළ ග්‍රන්ථය අගමැති මහින්දට පිළිගන්වයි(PHOTOS)

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සකස් කළ THE PEARL OF THE SILK ROUTE ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා  සකස් කළ මෙම ග්‍රන්ථයේ මුල් පිටපත එහි අධ්‍යක්ෂ ලිවෙන් යු මහතා විසින් ඊයේ (6) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා වෙත...