චේනක අබේසිංහ - දෙවන පරපුර දේශපාලන පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ චේනක අබේසිංහ පවසා සිටියේ උකස් තියපු බඩු වලට පොලිය ගෙවන්න බැංකුවලට ගියාම මහා අනීතික වැඩ කරන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Eaqqma4Nx_k