ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් නෙවෙයි! සමඟි ජන බලවේගයෙන් වෙනස්ම කතාවක්. – 2024.08.29

චන්ද්‍රසේන විජේසිංහ - සමඟි ජන බලවේගය පසුගිය විසිහය වෙනිදා ජාතික ජන බලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යැයි හඳුන්වන ලියවිල්ලක් සමාජගත කළා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ කිසිඳු ආකාරයක තහවුරුවක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපිට ගන්න පුළුවන්කමක් නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කරන්න, ජන ජීවිතය නගා...