කලිසම ගැලවූ ප්‍රබලයා ගැන තවත් හෙළිකරයි. 2024.02.28

චමීර පෙරේරා මහතා. ලංකාවේ කථානායක රාජපක්ෂලාගේ පිටපත කියවන කෙනෙක් බව චමීර පෙරේරා මහතා පැවසීය. එසේම ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන ස්ථාන බවටයි එතුමා චෝදනා කරනු ලැබුවේ. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/xCP-ffdZkO4?si=wA73Nr6ynvm4eTFW