යසලාලක වික්‍රමසිංහගේ සුබ ආරංචිය මෙන්ම! – 2024.06.26

චමීර පෙරේරා ණය ඩොලර් බිලියන සීය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ආරංචිය සුබයි. කිරිබත් උයලා ලෑස්ති වෙලාම ඉන්න ඕනේ මේ යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරය අහන්න. ඊලග අවුරුද්ද වෙන විට මඩුවක ඉන්න එකාටත් බද්දක් ගහනවා. ඔය බද්දෙන් පස්සේ මේ රනිල් වික්‍රමසිංහගේ ලින් බද්ද, ජල බද්ධ, මල බද්ධ, බලාපොරොත්තු වෙන්න. මල බද්දකුත් ගහනවා. ඒ කියන්නේ...