ලාල් කාන්තගේ නරි කපටි දේශපාලනය සහ රිලවුන්ට ආදරය කරන විපක්ෂය – 2024.12.10

චමින්ද විජේසිරි මේ ඔක්කෝටම වගකියන්න ඕනේ අර අහිංසක වනසත්තු. අපි අහනවා වනජීවී ඇමතිවරයාගෙන් ඔබට වනජීවී ඇමතිවරයා භාර දුන්නේ වනජීවීන් වන රක්ෂණය ආරක්ෂා කරන්න. හැබැයි ඌවේ ඔබේම කෘෂිකර්ම ඇමතිවරයා ලාල්කාන්ත මහත්තයා කියනවා මේ වනජීවීන් ටික, වනසතු ටික දුටු තැන මරලා දාලා, වෙඩි තියලා දාලා, ඔවුන් ඝාතනය කරන්නෙයි කියලා. අමාත්‍ය ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ...