පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හාල් ප්‍රශ්නය, වී ප්‍රශ්නය පිළිබඳව ඩඩ්ලි සිරිසේන මහත්තයා කියන කාරණා, මාත් එක්ක කාටත් සෙල්ලම් කරන්න බැහැ. සෙල්ලම් කරන්න ආවොත් මම කරන දේ බලන්නෙයි කියලා ආණ්ඩුවට අභියෝග කරනවා. සිරිසේන හැමදාම මෝල් හිමියෙක් හැටියට එතුමාගේ, ව්‍යාපාර ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. එතුමාගේ ව්‍යාපාර ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, දේශපාලන හිතෛෂී කණ්ඩායම්...