මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ. දෙක පෙන්නලා ගෙදර යනවා. අනුර දිසානායක මෙහෙන් වෛරය පිරිමහනවා. – 2025.02.06

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි රාජපක්ෂවරුන්ට බැන බැන, හිරේ දානවා කිය කිය, රාජපක්ෂවරු එළියට දානවයි කිය කිය, මාධ්‍ය සංදර්ශන සහ මධ්‍යයේ කිව්වට වැඩක් වෙන්නේ නෑනේ. එදා කමක් නෑ. මොකද අනුර කුමාර ජනාධිපතිතුමා එදා විපක්ෂයේ හිටියේ. විපක්ෂයේ ඉද්දි ඒක කෑගහනකොට බලය නෑ. ආණ්ඩුව නෑ, ඇමතිකම් නෑ, ජනාධිපති නෑ, විධායක බලය නෑ කියන...