Facebook WhatsApp හරහා නවතම මිනිස් උගුල!

ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය පවසා සිටියේ ක්ෂුද්‍ර ණය ලබාදෙන සමාගමක් ලෙස ක්‍රියාත්මක වන Camel Ship Privet Limited නමින් වංචනික ලෙස ලියාපදිංචි කර ඇති සමාගමක් ණය ලබාගත් පුද්ගලයන් වාරික ගෙවීමට අපොහොසත්වූ විට ඔවුන්ගේ ජායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරමින් ඔවුන්ට අපහාස වන ලෙස කටයුතු කරන බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ මේ ආයතනය...