බස් ගාස්තු අඩු කළේ නැතිනම් සියලුම මගීන් පාරට බහිනවා

මගෙන් රටට සංවිධානය - සංජය මහවත්ත ජනතාව ජීවත් කිරීමේ මධ්‍යස්ථානය නමින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවකදී සංජය මහවත්ත මහතා කියා සිටියේ ඉන්ධන මිල අඩුවීමත් සමගම එහි වාසිය ජනතාව වෙත ලබාදෙන ආයතන බොහෝමයක් පසුගිය කාලයේ දක්නට ලැබුණ ද ඉන්ධන මිලඅඩු වීමේ ප්‍රතිලාභ ඍජුවම ලබන බස් සංගම් වැනි ආයතන ඉතා නිර්ලැජ්ජිතව ජනතාවට කිසිදු...