ශ්‍රී ලාංකීය ජනතාවට සජබයෙන් නවමු අත්දැකීමක්! – 2024.08.02

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමජාතීය නිබුලන් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය සමඟ සිටි පාක්ෂිකයන් සහ කාඩර් වරුන්ගෙනුත්, පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකගේ ඒකමතිකත්වයකින් ගොඩනැගුණා. හැබැයි එය වාර්තාවක්. ඉතා පැහැදිලිව ඔබට පෙනෙයි පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා හිටපු පළාත් පාලන ආයතන නැත්නම්...