ආයෝජකයන්ට ආණ්ඩුවෙන් නව සහන. – 05.10.2025

අමාත්‍ය බිමල් රත්නායක. පසුගිය කාලයේ SeaPlane ගුවන් සේවා සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගැනීමේදී සමාගම්වලට යම් යම් ගැටළු ඇතිව තිබුනද මේ වන විට එම ගැටළු ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් විසඳා අවසන් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය. අවුරුදු දොළහක දීර්ඝ කාලයක වෙහෙස වීමකින් පසු බේරේ වැවෙහි ගුවන්...