බස්රථ සඳහා කාඩ්පත් මඟින් ගෙවීමේ කටයුතු මේ මාසය අවසන් වීමට පෙර ආරම්භ කරනවා. – 11.11.2025

මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ඇති බව අද (11) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කර...