පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ. ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබේ. පවතින කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය ආදායම අපේක්ෂිත...