අබලන් පාලම් තුන්සියයක් ඉවත් කොට අලුතෙන් පාලම් හදනවා

බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ රටපුරා ඇති අබලන් වූ පාලම් ඉවත් කර තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_JuZ6M7-ewY