ජනාධිපතිතුමා කරපු දේ කජ්ජක්නම් වෙන කාට හරි තිබුණනේ ඊට කලින් ඒ කජ්ජ විකන්න! – 2024.07.02

පා. ම. බන්දුල ගුණවර්ධන රටේ ප්‍රශ්නවලට විසඳුමක් තිබුණා නම් කාටහරි තිබුණා ලෝකෙට ගිහිල්ලා ඒ විසඳුම ඉදිරිපත් කරලා කජු කනවා වගේ රට බේරගන්න. නමුත් ලංකාව ලෝකයේ රටවල් විසින් ශ්‍රේණිගත කිරීම්වල පල්ලෙහාට දාලා, ණය වාරික සහ පොලී ගෙවාගන්න බැරිවෙන තැන තියෙද්දී, රටේ පෙට්‍රල්, ඩීසල්, ගෑස් නැතිවෙන කොට, ඒ කජ්ජ ඉක්මනින් විකමින් මේ...