පාර්ලිමේන්තුව කිසිසේත් විසුරුවා හරින්නෙ නෑ! – 2024.07.24

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත දිනට මේ වර්ෂයේ ජනාධිපතිවරණය පවත්වනවා. එය පැවැත්වීම සඳහා අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඔක්තෝබර් දාහතට පෙර ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා සැප්තැම්බර් මාසය තුල මැතිවරණය පැවැත්වෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන...