නොවැම්බර් 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් යන ඉන්ධන වර්ග හතරක ලීටරයක මිල ඉහළ ගොස් තිබේ. සංස්ථාවේ නිවේදනය උපුටා දක්වමින් News...

