දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ. – 18.12.2025

2025 දෙසැම්බර් මාසයට අදාළව අවුරුදු 70 ට ඉහළ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, දෙසැම්බර් 18 වන දින සිට අදාළ ප්‍රතිලාභීන්ට අස්වැසුම බැංකු ගිණුමෙන් එම වැඩිහිටි දීමනාව ලබාගත හැක. මේ යටතේ, රුපියල් 3,081,730,000 ක (තුන් බිලියන අසූ එක් මිලියන හත්සිය තිස් දහසක්) මුදලක්...