ආශු මාරසිංහ. වර්තමානයේ පවතින ආණ්ඩුව, ලංකාවේ බිහි වූ ප්‍රබලම ආණ්ඩුව බවද, නමුත් විපක්ෂය බෙදී ඇති බවද, තමා ප්‍රබල විපක්ෂයක් නොදකින බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා. හොඳ ආණ්ඩුවක් පවතින විට, හොඳ විපක්ෂයක් ද පැවතිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා. ඒ අනුව, ඒ දෙකම...

