අගමැතිනිය එපා කියද්දී පාසල් වලට යන්නේ ඇයි? – 2025.03.16

හිටපු කතානායක අශෝක රන්වල පාසලේ ක්‍රීඩා උත්සවයට ආදී ශිෂ්‍ය සංගමයේ ආරාධනාව මත තමාද ආදී ආදී ශිෂ්‍යයෙකු ලෙස සහභාගී වූ බවත් සෑම වසරකම තමා එයට සහභාගී වූ බවත් හිටපු කතානායක අශෝක රන්වල මහතා සඳහන් කළා. "අපි පාසලකට යන්නේ එහෙම කිසිම දේශපාලනත්වයකින් නෙමෙයි. අපි පාසලත් එක්ක, නිදහස් අධ් යාපනයත් එක්ක, පොරබැදපු මිනිස්සු....