ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා විදුලි බිල අඩු වුණා සීයට විසි ගාණකින්. දැන් කරුණාකරලා අඩු වෙච්ච සහනය පාරිභෝගිකයන්ට ලබා දෙන්න. කූල් කරපු බීම බෝතලයද, යෝගට් එකද, අයිස් ක්‍රීම්, මස් ටිකද, සියලුම දේ මිල අඩු වෙන්න ඕනේ. පොදු වැසිකිළි පවා මිල වැඩි වුණා. වහාම අඩු වෙන්න ඕනේ මේ සියලු දේවල්. පාසල් දරුවන්ගේ...

