අසාද් සාලී මේ රටේ මිනිස්සු දන්නේ නෑ කවුද තරග කරන්නේ කියලා. කොයි ජෙප්පෙක්ද එන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. පෙට්රල් මිල, ඩීසල් මිල ඉහළ යන කොට පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ කිසිම මන්ත්රීවරයෙක් කතා කෙරුවේ නැහැ. ඒ වගේම එකසිය ගානකට පෙට්රල් ලීටරයක් දෙන්න පුළුවන් කියලා ගණන් හදලා පෙන්නුවා. හැබැයි දැන්...