විශ්වාස භංගයක් ආවොත් පහසුවෙන් පරද්දනවා – 07.08.2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ඉදිරිපත් වුවහොත් පහසුවෙන් එය පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ජනතා නියෝජිතයන් 159 දෙනෙකු සිටින බවත්, එම නිසා එම විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කිරීමට...