වැලිගම වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම. – 2025.10.28

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු හෙළි කළ තොරතුරු අනුව වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ 'ඩුබායි ලොක්කා' නම් සංවිධානාත්මක අපරාධකරු විසින්ය. සැකකරුවන් සැඟව සිටින බවට...