දැනුම තියෙන ක්‍රීඩා ඇමති කෙනෙක් හිටියනම් ඉන්දියානු දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමයක් ලංකාවට ගෙන්නේ නැහැ – හිටපු ක්‍රිකට් නායක අර්ජුන

ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනුමක් ඇත්නම් ඉන්දියාවේ දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට අනුමැතිය ලබා නොදෙන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඉන්දියානු දෙවන පෙළ සමග ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරන ලොකු...