අර්ජුන් ඇලෝසියස්ට සිර දඬුවම් – 2024.10.14

කෝටි 355ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්දයෙන් අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මාස හයක සිර දඬුවම් නියම කර තිබෙනවා.