කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව තර කිරීමක්. – 26.08.2025

රක්ෂිත බන්ධනාගාරගත කළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තර කිරීමට පියවර ගෙන තිබෙනවා. .