සම්බාහනය කරන්න පුළුවන් ඇතිල්ලි ඇතිල්ලි. උද්ඝෝෂණයක් කරන්න බැහැ – අනුර කුමාර

අප පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න හා ගොවි සංගමයේ නායක නාමල් කරුණාරත්න අද උදේ අත්අඩංගුවට ගෙන ලැබු අතර මේ ආණ්ඩුව දියත් කරගෙන තිබ්බෙන්නේ කුමක්ද යනුවෙන් අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා. අපේ රටේ ධීවර ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බවත් නැව් මුහුදුබත් වීමෙන් තම ජීවන උපාය මාර්ග අහිමි...