මඩකලපු දිස්ත්‍රික්කය මීළඟ ගාසා තීරයද? හිටපු ආණ්ඩුකාර තුමියගෙන් පැහැදිලි කිරීමක්!

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මඩකලපු දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදා දීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකරන බලපෑම් පිළිබඳව හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් දැක් වූ අදහස් . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/4RiSf7zZhvo