අනුරාධ තෙන්නකෝන් අක්කරයට හතළිස්දාහවත් දෙන්න බැරි උනානේ. මේ අස්වනු නෙළන්න ආසන්න කාල සීමාවෙත් අක්කර පහළොස්දාහකට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඇමතිවරයාත් කෘෂි රක්ෂණ මණ්ඩලයට ඕන විදියට වැඩ කරනවා. ගොවියා රවටනවා. නිශ්චිත විදිහට ගණනය කරලා පූර්ණය කරලා වන්දි දුන්නේ නැත්නම් සති දෙකක් ඇතුළත ගොවියෝ ටික පාරට බහිනවාම තමයි....