අනුරාධ තෙන්නකෝන් පොල් අපනයනය කරන්න පෙර මේ රටේ පාරිභෝජනයේ අවශ්‍යතාවලට මූලිකත්වයක් දෙන්න ඕනේ. පහුගිය කාල වල මේ පොල් ගෙඩි මිලියන හයසිය ගණන් අපනයනය කරා කියලා. එතකොට හැබැයි අපේ රටේ අදෛනික අවශ්‍යතාවය පිරිමහන්න ඕනේ. අපනයනය කරන්න ඕන අර තේ, පොල්, රබර් අපනයන ආර්ථිකයක් ඕනේ තමයි. හැබැයි ඊට වඩා මේ රටේ ජනතාවට...