ත්‍රිකුණාමලය සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්. – 19.11.2025

ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව 11.40 ට ත්‍රිකුණාමලයේ අදාළ පොලිස් ස්ථානය විසින් මෙම බුදු පිළිමය පොලීසියට වැඩම කිරීම පිළිබඳව සටහනක් තිබෙන බව සහ එහි ආරක්ෂාව සඳහා සිදුකර ඇති බවට සටහන් කර ඇති බව අද (18) පාර්ලිමේන්තුවේදී...