අපි ඒ දේ කරානම් සාක්ෂි ඉතුරු කරන්නේ නැහැ… – 13.08.2025

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන. අනුර ජයසේකර මහත්තයට එල්ල වෙන චෝදනා අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව එතුමා ඉන්න තනතුරේන් කිසිම බාධාවක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.මිනිහෙක් වැඩක් කරන්නේ සාක්කි ඉතුරු කරලා නෙමෙයිනේ. තවම සාක්ෂි සොයමින් යනවා එම නිසා තමයි කාලය ගත වෙන්නේ. ඒ පරීක්ෂණ නියමාකාරයෙන් සිදු වෙනවා....