online සල්ලි හොයන අයට ගහන බදු ගැන ඇත්ත කතාව – 2025.02.27

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයරත්න ඩිජිටල් සේවාවක් පිටරටකට සපයන තනි පුද්ගලයෙක් ගත්තොත්, ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරනවා කියන එක. ඔබට ලැබෙන්නේ මාසෙට එක්ලක්ෂ පනස්දාහයි නම් ඔබේ ආදායම් බදු විදියට බදු ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ දෙකක් නම් ලැබෙන්නේ ඩික්ලෙයාර් කරපුවහම සියයට පහළොවක කැප් එක දාලා තිබුනට ඔබ බද්දට යටත් වෙන්නේ පළවෙනි එක්ලක්ෂ පනස්දාහා...