පස් වතාවක් අගමැති වෙලා කරපු දෙයක් නෑ

නීතීඥ අමිල එගොඩහවත්ත මාධ්‍ය අමතමින් නීතිඥ අමිල එගොඩවත්ත මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පස් වතාවක් අගමැති පදවියට පත්වුවත් රට ගොඩනැගීම උදෙසා සිදුකල කිසිදු කර්තව්‍යයක් නොමැති බවත් වර්තමානයේ ජනාධිපති පදවියට පත් වූවත් සිදුකරන කිසිදු කර්තව්‍යක් නොමැති බවයි. අමිල එගොඩවත්ත මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>> https://youtu.be/VAhvRPf8xcs