අලුත් බද්ද ගැහුවොත් ඉන්න පිරිසක් රට අතහැර යනවා – 2024.06.22

අමිල් ප්‍රියන්ත - එක්සත් ජනරජ පෙරමුණ රටේ තිබ්බ ආර්ථික අර්බුදයත් එක්ක වෘත්තිකයෝ විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේ රටේ වෘත්තික වෘත්තීයවේදීන්, සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් විශාල අපහසුතාවයකට පත්වෙනවා. අද වෙද්දි රටේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තියෙනවා. එතකොට බදු වලට උඩින් තවත් බදු ගැහුවොත් සියලුම සුළු හා මද්‍ය පරිමාණ...