ජ.වි.පෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙලා අධ්‍යාපනය කඩාකප්පල් කරනවා – 2024.02.21

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කර සිටියේ වසරකට මිලියන 200 කට අධික සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබීම සඳහා විදේශගතවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන දරුවන් දේශපාලනික වශයෙන් නොමඟ යවන බවත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට...