රුපියල ශක්තිමත්ව පවත්වාගත යුතු වන්නේ ඇයි?

අජිත් නිවාඩ් කබ්රාල් - මහ බැංකු හිටපු අධිපති හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසා සිටියේ රුපියල ශක්තිමත්ව පැවැතීම වැදගත් බව අවබෝද කරගත් නිසා තමා මහබැංකු අධිපතිව සිටි කාලයේ රුපියල අවප්‍රමාණය කිරීමට විරුද්ධව කටයුතු කළ බවත් එනමුදු විවිධ සංවිධාන සහ පුද්ගලයන් ගේ බල බලකිරීම් මත රුපියල පා වීමට ඉඩ...