සෞඛ්‍යය ඇමති කෙහෙළිය ඇවිදින මළමිනියක්! කෙහෙළිය පන්නන සටනට, එක්සත් ජනරජ පෙරමුණත් එකතු

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසා සිටියේ අපේ රටේ පැන නැගී ඇති ඖෂධ හිඟය, ඖෂධ වල තත්වය සහා වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලය සෞඛය සේවය හෑර යාම පිළිබඳව වර්තමාන සෞඛය ඇමති කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/wTldqH7mzkA