මන්ත්‍රී ධුර කාලයට පමණක්, සහන වාහනයක් ලබාදෙන අයවැය. – 08.08.2025

ලබන අයවැය ලේඛනයෙන් යම් සහන වාහනයක් මන්ත්‍රී ධුර කාලයට පාවිච්චි කර ආපසු දෙන පදනම මත ලබා දීමටත් අප අපේක්ෂා කරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (07) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී ය.