එදා අනුර රටටම කියපු වචන ටික.  – 23.08.202

ජනාධිපති අනුර කුමාර දිසානායක. දැන් රනිල් වික්‍රමසිංහ මොනවාදෝ කිය කිය මට අභියෝග කරනවා "මගේ යාළුවා ,මගේ මිත්‍රයා" කියනවා. එයා දන්නවා අපි දිනන බව දැන් යාළුවා යාළුවා කිය කිය පිටිපස්සෙන් එනවා මතක තියාගන්න යාළුවා යාළුවා කිව්වට මහ බැංකුවට වැඩේ දීපු එක ගැන නම් හොයනවා, පහුගිය දවස්වල බාර් පර්මිට් බෙදපු විදිය නම්...