එක රටක් නීති ගොඩක් මුළු රටම අත් අඩංගුවට ගත්තත් ගෝඨා යනකන් අපි නවතින්න

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මාධ්‍ය අමතමින් රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ප්‍රකාශකර සිටියේ එක රටක් එක නීතියක් යන සංකල්පය එක රටක් නීති ගොඩක් බවට පරිවර්තනය වී ඇති බව ජනතාවට දැන් ඒත්තුගොඩ් ඇති බවයි. ආදරයේ අරගලයට පහරදුන් මැරයන්ගෙන් පහළොවක් විස්සක් වත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ පොළිසිය රටපුරා අරගලයට සහය වූ 3000...