13ට එරෙහිව අබාධිත රණවිරුවන් නැගිටියි

රණවිරු අයිතිවාසකම් සුරකීමේ සංගමය - රොෂාන් මාධ්‍ය හමුවක් අමතමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් පවසා සිටියේ රටේ වෙනත් විශාල ප්‍රශ්න පවතින මොහොතක ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ රට බෙදීමට බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>> https://youtu.be/CDKBTB6SgXQ