හෂිනි සිල්වා අර එක්ටා ගිවිසුම ගැන කතා කරන කාලෙ රටේ යම් යම් ප්රශ්න මතුවෙද්දී රිලව් ප්රශ්නෙත් මතු වුණා. නමුත් එම රිලා ප්රශ්නය ඇත්තටම ගොවි ජනතාවට මාරාන්තික ප්රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් රජය පැත්තෙන් මේ වෙද්දිත් යන්නේ සාකච්ඡාමය වශයෙන් යන දේවල් විතරයි. එයට ස්ථිරසාර විසඳුමක් රජය පැත්තෙන් නැහැ. රජය පැත්තෙන් එන...