ජනපති හිතුවේවත් නැති තරම් වැටුප් වැඩි කළා, දැන් අපි අපේ කොටස ඉටුකරන්නම්! – 2025.02.18

සෞඛ්‍ය වෘත්තීය සමති අද සමස්ත රාජ්‍ය සේවාවටම ඉතාමත්ම සතුටු දවසක්. මාස හතරක් වැනි කෙටි කාලයක් ගත වෙච්ච ආණ්ඩුවකින් සමස්ත රාජ්‍ය සේවාවටම ඉතාමත්ම දැනෙන ආකාරයේ වැටුප් වැඩිවීමක් සිද්ධ කරලා තිබෙනවා. අපි පහුගිය කාලය මුළුල්ලේම රාජ්‍ය සේවකයෝ විදිහට බරපතල වැටුප් ගැටළු මැද සහ තවත් ජීවත්වීමේ ගැටලු ගණනාවක් මැද, ඉතාමත්ම දුෂ්කරතාවයට පත්වෙලා හිටිය...