අමාත්‍ය සුනිල් සෙනෙවි බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කියන විෂය පථයේ තිබෙන්නේ, ආගමික කටයුතු කියන කොටසේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු කියන කොටස් පිළිබඳව පූර්ණ අවධානය නොඅඩුවම තියෙනවා. ඒ සඳහා අමාත්‍යාංශයේ පහසුකම්, අමාත්‍යාංශයේ බලතල, නීති රීති සියල්ල පනවිලා තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසන කියලා කොටසට අමතරව කිසිදු අසාධාරණයකින්, අඩුවකින් තොරව අනිත් ආගම්...