සුගත් වසන්ත ද සිල්වා අපිට කෙහෙළිය රඹුක්වැල්ලගෙන් වෙන ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. එයා ගෙනාපු බාල බෙහෙත් වලින් දෘශ්‍යබධිත භාවයට පත් වුනු මිනිස්සුන්ගේ ඇස් වෙනුවෙන් මොකක්ද ගෙවපු වන්දිය? මේගොල්ලෝ කෝටි ගණන් වන්දි ගද්දි ආබාධිතතාවයට පත්වෙලා ජීවිත කාලය පුරා ආබාධ සහිතව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන මිනිස්සු ගණනාවක් ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල...