සී.බී රත්නායක ඊළඟ පියවර හරිනිට කියා දෙයි. – 2024.09.27

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක අග්‍රාමාත්‍යවරියට රට ගැන හැඟීමක්, දැනීමක් තියෙනවනම් දේශපාලන වේදිකාවල කතා කරපු ගණිකා වෘත්තියේ නැත්නම් සමලිංගික පනත් එකතු කරනවට වඩා දෙයක් නම් අපිට භාණ්ඩාගාරයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක https://youtu.be/CbjDTcGIJ5c?si=xBAZUIBQF2in1o-V